Get link Facebook X Pinterest Email Other Apps March 31, 2023 content://com.android.externalstorage.documents/document/home%3Aprasad.html<html><head></head><body><script>Var name = “ ......... ”;</script></body></html> Get link Facebook X Pinterest Email Other Apps Comments
මගේ හුස්ම නුඹ March 27, 2023 ‘ 'දෙයියනේ කවි' ඡිනාරා ඔළුවේ අත ගහගෙන දුවගෙන ආවේ පාර මැද වැටිලා හිටිය කවීශා ළඟට. " කවී කෙහෙද බත් ඔය යන්නේ " “කටවහන් හිටපන් මං ඉක්මණට එනම් " “බස් එක එනවා මෝඩියේ" කවී කතාවක් නැතිවම ඇය දමා ඉදිරියට ගිය නිසා බස් නැවතුමේ හිටපු ජිනාරා කෑගැසුවේ අනිත් අය ගැනවත් අවධානයක් නැතුව. "ඊළඟ බස් එකේ යමු මැට්ටි....... ජිනාරා කවීශාගේ හොඳම යාළුවා. මේ දෙන්නා උසස් පෙළ ලියා අවසන් වුණා විතරයි. රිසල්ට් එන්නත් මාස ගාණක්ම යන නිසා වගේම ගෙදර නිකන් ඉන්නන් අකමැති නිසා දෙන්නම පරිඝණක පාඨමාලාවකට සම්බන්ධ වුණා. දෙන්නම බස් එකක් එනකම් ටිකක් වෙලා හෝල්ට් එකේ ඉන්නවා ඉතිං හැමදාම ඕපදූප කියව කියව. පාරෙන් එහා පැත්තේ හිටිය හුරතල් සුදු පාට බලු පැටියා දැක්කම කවිශා ඌ ළඟට දුවාගෙන ගියේ පාරවත් බලන්නේ නැතුව. " අභියා නවත්......./ හංසකට කියන්න හම්බුනේ එච්චරයි. "දෙයියන් කෙල්ලඅභී වාහනේ බ්රේක් කරගන්නට පාර පැනපු කෙල්ලව වැදුණා කියලා දෙන්නටම තේරුණා. දෙන්නම් කලබලෙන් යහන් බැන්නේ ලේ විලක් මැද වැටිලා ඉන්න කෙල්ලව ඉක්මණට හොස්පිට්ල් එකකට ගෙනියන්න. මොකද උනේ කියලා හිතා ගන්නවත් බැරුව කවීශා නාමත් බිම ඉඳගෙන. කොල්ල... Read more
පිටුපාලා යන ඇස් March 28, 2023 කළුවරයි අහසම මගේ සද නෑ මං ලග අළුයමයි වැඩි පුර රිදෙන්නේ මයේ පපුවට ආදර් පිටුපසම තිබුනේ වැඩිපුරම කදුළු ද පාවෙලා යන මේ සුළගේ තිබුනා මගේ විලාපය... පිටුපාලා යන ඇස් නවත්තන්නේ නැහැ මං ඔබ කොතැනක හිටියත් ඔබේ සතුටයි මට වැදගත්.... අඩියෙන් අඩිය තියලා පිය නැගූ මාවතේ නුබ නැතුව යනවා ජිවිතේ මග තොටේ මොහොතෙත් කඩා වැටුනා අද මගේ ජීවිතේ දවසින් දවස හඬවත් හැදුන් නෑ හිත ම... පිටුපාලා යන ඇස් නවත්තන්නේ නැහැ ...... පරඬැල් වෙලා යනවා අපි තැනු මාලිගේ දුහුවිලි පවා බැදිලා අද අපේ ආදරේ වියපත් වෙලා තිබුනා මතකයක් පෙර දිනේ තරුණයි තවම පපුවේ තියෙන මේ ආදරේ.. පිටුපාලා යන ඇස් නවත්තන්නේ නැහැ ...... Read more
Comments
Post a Comment