මගේ හුස්ම නුඹ
‘
'දෙයියනේ කවි'
ඡිනාරා ඔළුවේ අත ගහගෙන දුවගෙන ආවේ පාර මැද වැටිලා හිටිය කවීශා ළඟට.
" කවී කෙහෙද බත් ඔය යන්නේ "
“කටවහන් හිටපන් මං ඉක්මණට එනම් "
“බස් එක එනවා මෝඩියේ"
කවී කතාවක් නැතිවම ඇය දමා ඉදිරියට ගිය නිසා බස් නැවතුමේ හිටපු ජිනාරා කෑගැසුවේ අනිත් අය ගැනවත් අවධානයක් නැතුව.
"ඊළඟ බස් එකේ යමු මැට්ටි.......
ජිනාරා කවීශාගේ හොඳම යාළුවා. මේ දෙන්නා උසස් පෙළ ලියා අවසන් වුණා විතරයි. රිසල්ට් එන්නත් මාස ගාණක්ම යන නිසා වගේම ගෙදර නිකන් ඉන්නන් අකමැති නිසා දෙන්නම පරිඝණක පාඨමාලාවකට සම්බන්ධ වුණා.
දෙන්නම බස් එකක් එනකම් ටිකක් වෙලා හෝල්ට් එකේ ඉන්නවා ඉතිං හැමදාම ඕපදූප කියව කියව.
පාරෙන් එහා පැත්තේ හිටිය හුරතල් සුදු පාට බලු පැටියා දැක්කම කවිශා ඌ ළඟට දුවාගෙන ගියේ පාරවත් බලන්නේ නැතුව.
" අභියා නවත්......./
හංසකට කියන්න හම්බුනේ එච්චරයි.
"දෙයියන් කෙල්ලඅභී වාහනේ බ්‍රේක් කරගන්නට පාර පැනපු කෙල්ලව වැදුණා කියලා දෙන්නටම තේරුණා.
දෙන්නම් කලබලෙන් යහන් බැන්නේ ලේ විලක් මැද වැටිලා ඉන්න කෙල්ලව ඉක්මණට හොස්පිට්ල් එකකට ගෙනියන්න. මොකද උනේ කියලා හිතා ගන්නවත් බැරුව කවීශා නාමත් බිම ඉඳගෙන.
කොල්ලෝ දෙන්නා ඉනටත් අත තියාගෙන මූණෙන් මූණ බලනවා. ජිනාරා පාර මැද හිටපු කවීශා ළඟට ආවේ මහ හඬින් කෑගහගෙන. "මොකද්ද දෙයියනේ මේ කරගත්තේ
"මොකද යකෝ කෑගහන්නේ. මං තාම මැරිලා නෑ
"තෝ මැරිලා නැති බව නම් පේනවා. ඒත් තව ටිකෙන් එන්න වෙන්නේ මල ගෙදරට තමා "
ජිනාරා කවිශාව හරව හරව තුවාලද බලනවා. වාහනේ වැදුණ පාරට අන නම් ටිකක් හිරි වැටිලා වගේ දණ හිස ටිකක් තුවාල වෙලා ඒ ඇරෙන්න නම් මුකුත් නෑ
මෙම සදන්නා දීය කාන්තා වගේ බලන් ඉන්න කොල්ලෝ දෙනව දැක්කම ජිනාරා, කවීශා මූණෙන් මූණ බලන්න ගන්නා.
කොල්ලෝ දෙන්නම පෙනුමෙන් ටිකක් එක වගේ වුණත් කවීගේ ඇස් ගියේ
උසම කොල්ලා ළඟට
කේන්නියෙන් දිදුලන ඇස්, හැඩි දැඩි සිරුර, රතු වුණු මූණ, ඝනකම් උඩු රැවුල ලාවට වැවුණු යටි රැවුල, ඝණකම කොණ්ඩය කවීශාගේ රිදුම් නැති කලා.
හීන ලෝකෙට ගිය කවීශා මේ ලෝකෙට ආවේ ඒ ගැඹුරු හඩට."තමුසෙගේ ඇස් පේන්නේ නැද්ද හලෝ. මැරෙන්න හදනවද? පනිනව කෝ වෙන වාහනෙකට නව ටිකෙන් මට වෙන්නේ කොහෙවන් යන ගෑනියෙක් හින්දා හිරේ යන්න"
" කොහෙවත් යන ගෑණි?"
කවීශාත් ඉනට අත්දෙක තියාගෙන එකට එක කියාගෙන යන්නේ අභී එක්ක. කවීශා කොහොමත් ටිකක් මුරණ්ඩුයි.
" ඇයි නැතුව මාත් එක්ක ආවායැ "වැඩේමයි මෙයත් එක්ක එන්න”
"කටේ සැර"
" තමුන්ගේ ඇස් පොට්ටද පාර බලාගෙන යන්න දන්නෙ නැද්ද මට කෑගහන්නේ "
“ආ දැන් මගෙද වැරැද්ද එතකොට "
"කට වහගෙන හිටපන් කවී. උඹනේ වැරැද්ද කලේ"
"ආ දැක්කද කව්ද වැරද්ද කලේ කියලා”
කවීගේ යාළුවාම එහෙම කිව්වාම අභීට ඊට වඩා දෙයක් නෑ
උඹ මගෙන් ගුටි නොකා පැත්තකට වෙලා හිටපන් "
හෙමින් එහෙත් දත් අතරින් කවී කෝපය පිටට නොපෙන්වා ජිනාරා කලේ මොහුට යටත් විය නොහැකි නිසයි.
නිහඬ
" උඹන් පොඩි එකෙක් වගේ මොකද බං මේ පොඩි කෙල්ලෝ එක්ක එල්ලෙන්නේ "
හංසක මේක බලන් ඉඳලා ඉඳලා බැරිම තැන කිව්වේ. "පොඩි කව්ද දැන් පොඩි"
" අඩි දෙකක්වත් උසද මන්දා බටු ඇටයක් විනර ඇති කට ....." අනේ මේ"
"ඕක නවත්තපංකෝ "
" මොකද රවන්නේ”
" ඇයි මං රැව්වේ මගේ ඇස් දෙකෙන්නේ "
" උඹේ අත මොකද කියපන්කෝ. පස්සේ රණ්ඩු
වෙයන් "අන ගොඩක් රිදෙනවද මේ ළඟ ඩිස්පෙන්සරියක් නම් නියෙනවා. මට පුළුවන් එක්කන් යන්න "
නරකින් පිපිරුණු මුහුණට වැටුණු ආදරණීය බැල්ම කවීගේ න
මොහොතකට සසල කලත් ඇය ඊට අවනත වුණේ නෑ “මෙතන මරන්න හදලා එනවද තවත් බෙහෙත් අරන් දෙන්න"
හිතුවක්කාරකම නියෙන. ඇඟේ හැටියටද කට. නංගි ඔයාවන් ටිකක් කියන්න මෙයාට"
කවි ගස්සල අහක බලා ගත්තේ කේන්තියට.
" බලාගෙන අනෙයි මුණ කොහේ හරි"
"වරෙන් බන් යන්න. ගිහින් බෙහෙත් ගමු. කැඩිලද කව්ද දන්නේ "
කොල්ලෝ දෙන්නගෙම මුණු බලලා ජීනාරා කවිට කිව්වේ මේ රණ්ඩුව තව
කොච්චර වෙලා තියෙයිද කියලා හිතලා උඹට මං කිව්වා කියලා හිතාගනින් "
හංසා වාහනේ ගනින් බෙහෙත් අරන් දීලාම යමු " " නගිනවද දැන්වත්”
“මට බෑ උඹ පලයන් "කවී අහක බලාගෙනම ජිනාරාට කියලා දැම්මා.
"කවි කියන දේ අහපන්කෝ පිං සිද්ද වෙයි
ජිනාරා කොල්ලෝ දෙන්නා ඉස්සරහ අසරණ වුණේ කවීගේ මේ වැඩ නිසා. කිසිම සද්දයක් නැතුව කවී ජිනාරා එක්ක වාහනේට නැග්ගා. ඉදිරිපස කණ්ණාධියෙන් අහීගේ දැස් රැඳි නිබුනේ කවි දෙසටමයි.
වරින් වර ඔහු ඉදිරිපස කණ්ණාඩියෙන් කවී දිහා බලනවා ඇය දැක්කත් ඉවත බලා ගෙන සිටියේ සිතේ ඇති වූ කෝපයටද නැතිනම් ලැජ්ජාවටද කියලා එයාටම හිතාගන්න බෑ
"හංසා ඉස්සරහින් නවත්තපන්. නිරෝෂ් ඉන්නවා මේ ටයිම් එකට "
වාහනය ඩිස්පෙන්සරිය ළඟින් නැවතූ ඔහු කවීශා සිටි පැත්තේ දොර ඇර වාහනයෙන් බහින ලෙස ඇස් වලින් ඉඟි කලත් ඔහුට යටත් වීමට තිබූ මානය නිසාම කවීශා අහක බලා ගෙන හිටියා. " එනවා මෙන්න මෙහේ යන්න මට බබාලා නලවන්න වෙලාවක් නෑ
අභී කවීගේ පැත්තෙන් ඇවිත් දොර ඇරලා කවීශාගේ අතින් ඇදගෙන කියව කියව යන දිහා හංසකයි ජනාරා බලාගෙන. දෙන්නටම හිනා.;
"කව්ද බබා. මං බබෙක් නෙමෙයි තේරුනාද "
“ඩොක්ටර් ඉන්නවද මිස් ”
“එන්න සර්"
"හෙලෝ මචං අභියා..."
"මචං නිරෝෂ්... මොකද මේ පැත්තේ වයිෆුත් එක්කම "
අභීගේ පාසල් කාලේ හිටපු යාළුවෙක් තමා නිරෝෂ්. ඉස්සර ඉඳන්ම ඉනිං ඔය වගේ තමා කට.
"තාම වයිෆ් උනේ නෑ බං "
6කවීය අප්රියෝ වූණ දිහා බැලුවේ විකාරද අහන්න වගේ. මොකක්. මෙයාට පිස්සු හැදිලද නාම වයිෆ් උනේ නෑ කියන්නේ. මං දන්නෙත් නෑ මෙයාව’
.........ගර්ල් ෆ්‍රෙන්ඩ් නේ ආ... ආ.. කොල්ලා දියුණුයි ආ”
" අනේ මේ විකාර නොකියා මෙන්න මේ අන මොකද වෙලා නියෙන්නේ බලපං කකුලටත් බෙහෙත් ටිකක් දාපං "
" ඇයි මොනව වෙලාද
පින්නුවෙන් ඇවිත් පර පැය ඉතිං විදුණා මගේ හැකියාව සා බ්‍රේක්
කර ගත්තා අනුනවයට, නැත්තං ඉතිං මේ වෙද්දී මෝචරියේ
කවී නම් ඇස් වල කඳුළු පුරවගෙන හිටියේ. ඒක දැකපු අභීටන් ටිකක් දුක
උඹ ඉතිං කොහොමත් දක්ෂයනේ
නිරෝෂ් ඇහැකුත් ගහල කිව්වම අර්භ නම් ෂර්ට් කොලර් එක හදලා
කවිට නට්ටුවක් දැම්මේ දැක්කනේ කොල්ලා කියන්න වගේ.
"ඩැමේජ් එකක් නම් නෑ වැදුණ පාරට වෙන්න ඇති අත රිදෙන්නේ මචෝ " වෛද්‍යවරයා කවීගේ අත පරීක්ෂා කරලා බලලා වේදනා නාශක කිහිපයක් පමණක් ප්‍රමාණවත් බව කිව්ව නිසා දෙන්නටම සුසුමක් හෙළුණේ පුශ්නයක් නැති නිසා
බෙහෙත් දාමු "
" අනේ එපා"
“මොකද අනේ එපා ගාන්නේ. ලේ පෙරාගෙන ගෙදර ගිහින් මාව පොලිසියට අල්ලලා දෙන්නද හිතං ඉන්නේ
බෙහෙත් දාන්න එපා මං ගෙදර ගිහින්.... නිරෝෂ් දාපන් බෙහෙත් මෙතැන විකාර කරනවා"නපුරුකම තියෙන '
කවී ඇඳගෙන හිටපු ගවුම ඩොක්ටර් ටිකක් උඩට කරද්දි නම් කවිට ලැජ්ජා හිතුණේ අභී එතන හිටපු නිසා.
සර්ජිකල් දැම්මා විනරයි ඔක්කොම අමතක වෙලා කවීශා දගලන්න පටන් ගන්නේ අභිගේ අතේ එල්ලි
අභීටයි නිරෝෂ්ටයි නම් හිනාව නවත්තගන්න බෑ
නංගි බෙහෙත් දාලා ඉවරයි මගේ අත දෙන්න පුළුවන්ද"
අභීගේ අතේ එල්ලිලා ඉන්නවා කියලා දැනුනම කවිට නම් පොළව පලාගෙන යන්න හිතුනා ලැජ්ජාවට. අභීගේ පස්සෙන්ම පූස් පැටියෙක් වගේ ඇවිත් කවීශා වාහනේට නැග්ගේ
බිම බලාගෙනමයි.
"මොකද එතනත් මරාගන්නද "
“පිස්සුද බං. චණ්ඩි පාට් විනරයි. තුවාලෙට බෙහෙත් ටික දානකොට අතේ එල්ලිලා බදු අයිසිස් එපා කිය කනු”
තුන්දෙනාම හිනාවෙනවා.
"අනේ මේ මං එහෙම කෑගැහුවේ නෑ "
" තෑන්ක්ස් කරපන් බන් "
විකාර "
" දැන් යන්නේ කෙහොමද ඔයාලා කොහෙටද යන්නේ අපිට පුළුවන් ගිහින් දාන්න"
"නෑ ඕනේ නෑ අපි යන්නම් "
අභීගේ දිහා බලන්නෙවත් නැතුව ජිනාරාවත් ඇදගෙනම කවී වාහනෙන් බැස්සා.
'පිඤ්ඤා සනා"
අභී කෙල්ලෝ දෙන්නා යන දිහා බලාගෙන හිනාවක් දාගෙන හිතන අතරේ හංසා අභීගේ මූණ දිහා බලාගෙන ඉන්නවා.
“අභියෝ"
" උඹ හොඳින් නේද "
හංසක නම් නෝන්ඩියටත් එක්ක කට ඇද කරගෙන අහන්නේ.
" ඇයි මට මොකක් වෙලාද ආ"
"නෑ මේ වෙලා වගේ තේරුණා "
"අනේ මේ මගෙන් මුකුත් නාහා යමන් “
කවී, ජීනාරාත් එක්කම බස් හෝල්ට් එකට ආවා.
"මොකද බං උඹේ සැර ඔච්චර පව් බං ඒ කොල්ලෝ දෙන්නා " කවීශාටත් හිතුණේ එයාට නපුරු වුනා වැඩියි කියලා.
" අනේ මේ මෙතන මාව මරන්න හදලා " " උඹනේ පාර නොබලා මම කෑගහද්දි පැන්නේ මමද පැන්නේ "
" ආ දැන් මං තමා වැරදි. උඹටත් අර දෙන්නා නමා හොඳ
9
" ඒ මොකටද එයානේ මාව හැප්පුවේ. මං තෑන්ක්ස් කරන්නේ උඹට පිස්සුද
" තෑන්ක්ස් අයියේ උදව් කලාට " කවීශා රවාගෙන අහක බලාගෙන ඉද්දි ජිනාරා අභීට තෑන්ක්ස් කරපු එක
කවීශාගේ තරහ ඇවිස්සුවත් මුකුත් නොකියා නිහඬම හිටියා.
" අපෝ ඔයාගේ යාළුවට නම් මැනර්ස් කියන දේවල් ඇත්තෙම නෑ ආයෙවත් හරියට පාර බලන් යන්න කියන්න"dවිකාර "
" දැන් යන්නේ කෙහොමද ඔයාලා කොහෙටද යන්නේ අපිට පුළුවන් ගිහින් දාන්න
"නෑ ඕනේ නෑ අපි යන්නම්
අභීගේ දිහා බලන්නෙවත් නැතුව ජිනාරාවත් ඇදගෙනම කවී වාහනෙන් බැස්සා
'පිඤ්ඤා
අභී කෙල්ලෝ දෙන්නා යන දිහා බලාගෙන හිනාවක් දාගෙන හිතන අතරේ හංසා අභීගේ මූණ දිහා බලාගෙන ඉන්නවා
“අභි
" උඹ හොඳින් නේද
හංසක නම් නෝන්ඩියටත් එක්ක කට ඇද කරගෙන අහන්නේ
" ඇයි මට මොකක් වෙලාද
"නෑ මේ වෙලා වගේ තේරුණා
"අනේ මේ මගෙන් මුකුත් නාහා යමන්
කවී, ජීනාරාත් එක්කම බස් හෝල්ට් එකට ආවා
"මොකද බං උඹේ සැර ඔච්චර පව් බං ඒ කොල්ලෝ දෙන්නා " කවීශාටත් හිතුණේ එයාට නපුරු වුනා වැඩියි කිය
" අනේ මේ මෙතන මාව මරන්න හදලා " " උඹනේ පාර නොබලා මම කෑගහද්දි පැන්නේ මමද පැන්නේ
" ආ දැන් මං තමා වැරදි. උඹටත් අර දෙන්නා නමා හොඳ "ලා.. “ " ආ". "යෝ".සනා". """ කොල්ලෝ දෙන්නා නම් හැන්ඩි නේද බං. නළුවෝ වගේනේ කවී"
ඒක ඇහුවාම නම් කවිටත් ඔහුගේ මුහුණ මැවි මැවි පෙනුනා.
“ ආ ඒ පාර මනමාල විව්ස් ගහලද”
" අනේ ඉතිං මට නම් නෙමේ ”
sinhalaebooks.com
ඇඟට පතට නොදැනි ජිනාරා කියලා දැම්මේ වටපිට බලන ගමන්,
" මෙන්න මෙහේ එනවා බස් එක එනවා"
කවීගේ අම්මා නම් පොඩි දේටත් ගොඩක් බයවෙනවා. කකුලට බෙහෙත් දාලා තියෙනවා දැක්කා විතරයි කෑගහන්න පටන් ගත්තා.
" අනේ දුවා මොකද මේ කකුළට උනේ "
අම්මා පුංචි කාලේ ඉඳලම කවීට කතා කලේ දුවා කියලා දුව කියනවට දුවා කියන එක ආදරණීයයි කියලා කවිටත් දැනෙනවා.
" මොකද්ද දරුවෝ මේ කරගත්තේ "
“ක්ලාස් එයක්දී වැටුණා අපිසා. කු දෙයක් නෑ”
"උඩ බලාගෙනද යන්නේ අනේ " " පරිස්සම් වෙන්නකෝ දුවා "
" අනේ අම්මා ඉනී නය වැටුණේ නෑසින් සියව ලින්නුවා“"මොකද කෙල්ල මනෝපාර ගහලා "
2
"කොල්ලෙක් මතක් උනාද දන්නේ නෑ භාග්‍ය මෙයාට "
කවී ලොකු කල්පනාවක. වෙන දෙයක් නෙමෙයි ඉතිං අභී ගැන තමා. එදා සිද්ධියෙන් පස්සේ කෙල්ලට නිතර නිතර කොල්ලව මතක් වෙනවා.
යාළුවෝ කියන ඒවාවත් ඇහෙන්නේ නෑ කවී ඒ ලෝකේ.
යාළුවෝ ටික යනකම් ඉඳලා ජිනාරා කවීට කතා කලා.
කෙල්ල පියවි සිහියට ආවේ දැන්.
" මොකෝ බං "
"ආ.. ආ.. උඹට අර කොල්ලව මතක් වෙනවද ආ කවි සද්දයක් නෑ
වැඩේ ඇත්ත වගේ එහෙනම්
“ඒ අයියා මාර හැන්සම් නේද බං. ඒ උනාට නපුරුයි අනේ "
කවි ජිනාරාගේ කට අතින් තද කරගත්තේ ඉතුරු ටික කිව්වොත් මහ විනාසයක් මෙතන වෙන නිසා.
"කට කට පිස්සියේ
" මොකෝ මල්සරා පතුලටත් විදලා මේ කවි කෙල්ලගේ ආ"
" පිස්සුද අනේ. උඹ දන්නවනේ අපේ ගෙදර අයගේ හැටි “

Comments
Post a Comment