පිටුපාලා යන ඇස්
කළුවරයි අහසම මගේ සද නෑ මං ලග අළුයමයි වැඩි පුර රිදෙන්නේ මයේ පපුවට ආදර් පිටුපසම තිබුනේ වැඩිපුරම කදුළු ද පාවෙලා යන මේ සුළගේ තිබුනා මගේ විලාපය...
පිටුපාලා යන ඇස් නවත්තන්නේ නැහැ මං ඔබ කොතැනක හිටියත් ඔබේ සතුටයි මට වැදගත්....
අඩියෙන් අඩිය තියලා පිය නැගූ මාවතේ නුබ නැතුව යනවා ජිවිතේ මග තොටේ මොහොතෙත් කඩා වැටුනා අද මගේ ජීවිතේ දවසින් දවස හඬවත් හැදුන් නෑ හිත ම...
පිටුපාලා යන ඇස් නවත්තන්නේ නැහැ ......
පරඬැල් වෙලා යනවා අපි තැනු මාලිගේ දුහුවිලි පවා බැදිලා අද අපේ ආදරේ වියපත් වෙලා තිබුනා මතකයක් පෙර දිනේ තරුණයි තවම පපුවේ තියෙන මේ ආදරේ..
පිටුපාලා යන ඇස් නවත්තන්නේ නැහැ ......
Comments
Post a Comment