content://com.android.externalstorage.documents/document/home%3Aprasad.html <html> <head> </head> <body> <script> Var name = “ ......... ”; </script> </body> </html>
Posts
la lawat
- Get link
- X
- Other Apps
ල ලාවට දෙතොලින් මගේ තොල් රස වෑහෙයි ඵලේ නො නොදැකපු මූනත් මගේ පෙම්බර ගතී ඇතේ මං සාමකාමි කෙල්ලෙක් අනේ තාමත් පෙර පරිදි වගේ මං දැක්කාම තැම්පත් වගේ නෑ නෑ එසේ නොවේ (නෑ නෑ එසේ නොවේ) ල ලබඳ වයන්නම් මං ආල ගීතේ අතරමං වෙලා මම ඔය නීල දෑසේ කතරට හැලුනු මල් වැස්සයි කෙල්ලෙ නුඹෙ ආලේ දෙන්න අල්ලන් අත ඇවිදිමු අපි හීන ගානේ රුවනාරී දැක දැක කෝම ඉන්න තවත් ඉඟ සුඟ පද්ද පද්ද යද්දි වෙලා මාව හොල්මන් ඉඟ සුඟ පද්ද පද්ද යද්දි වෙලා මාව හොල්මන් රුවනාරි දැක දැක කෝම ඉන්න තවත් හීන මාලිගා හදන්නම් මා සැමට රහසෙ පහස විඳින්නයි ආස මෙ මං නුඹ තරම් මේ වගෙ හදට දැනුන්නෑ කවුරුත්තෙ මේ තරම් කොල්ලො හිතුව තරම් මා නපුරුයි තමා ඒත් ඔයා ලඟ නෑ මවන්නෙ කොමල රටා භාරකාරිය වෙන්න ආස නුඹගෙම මා කරගන්න හැමදාම මාව නුඹගෙ පතා
පිටුපාලා යන ඇස්
- Get link
- X
- Other Apps
කළුවරයි අහසම මගේ සද නෑ මං ලග අළුයමයි වැඩි පුර රිදෙන්නේ මයේ පපුවට ආදර් පිටුපසම තිබුනේ වැඩිපුරම කදුළු ද පාවෙලා යන මේ සුළගේ තිබුනා මගේ විලාපය... පිටුපාලා යන ඇස් නවත්තන්නේ නැහැ මං ඔබ කොතැනක හිටියත් ඔබේ සතුටයි මට වැදගත්.... අඩියෙන් අඩිය තියලා පිය නැගූ මාවතේ නුබ නැතුව යනවා ජිවිතේ මග තොටේ මොහොතෙත් කඩා වැටුනා අද මගේ ජීවිතේ දවසින් දවස හඬවත් හැදුන් නෑ හිත ම... පිටුපාලා යන ඇස් නවත්තන්නේ නැහැ ...... පරඬැල් වෙලා යනවා අපි තැනු මාලිගේ දුහුවිලි පවා බැදිලා අද අපේ ආදරේ වියපත් වෙලා තිබුනා මතකයක් පෙර දිනේ තරුණයි තවම පපුවේ තියෙන මේ ආදරේ.. පිටුපාලා යන ඇස් නවත්තන්නේ නැහැ ......
මගේ හුස්ම නුඹ
- Get link
- X
- Other Apps
‘ 'දෙයියනේ කවි' ඡිනාරා ඔළුවේ අත ගහගෙන දුවගෙන ආවේ පාර මැද වැටිලා හිටිය කවීශා ළඟට. " කවී කෙහෙද බත් ඔය යන්නේ " “කටවහන් හිටපන් මං ඉක්මණට එනම් " “බස් එක එනවා මෝඩියේ" කවී කතාවක් නැතිවම ඇය දමා ඉදිරියට ගිය නිසා බස් නැවතුමේ හිටපු ජිනාරා කෑගැසුවේ අනිත් අය ගැනවත් අවධානයක් නැතුව. "ඊළඟ බස් එකේ යමු මැට්ටි....... ජිනාරා කවීශාගේ හොඳම යාළුවා. මේ දෙන්නා උසස් පෙළ ලියා අවසන් වුණා විතරයි. රිසල්ට් එන්නත් මාස ගාණක්ම යන නිසා වගේම ගෙදර නිකන් ඉන්නන් අකමැති නිසා දෙන්නම පරිඝණක පාඨමාලාවකට සම්බන්ධ වුණා. දෙන්නම බස් එකක් එනකම් ටිකක් වෙලා හෝල්ට් එකේ ඉන්නවා ඉතිං හැමදාම ඕපදූප කියව කියව. පාරෙන් එහා පැත්තේ හිටිය හුරතල් සුදු පාට බලු පැටියා දැක්කම කවිශා ඌ ළඟට දුවාගෙන ගියේ පාරවත් බලන්නේ නැතුව. " අභියා නවත්......./ හංසකට කියන්න හම්බුනේ එච්චරයි. "දෙයියන් කෙල්ලඅභී වාහනේ බ්‍රේක් කරගන්නට පාර පැනපු කෙල්ලව වැදුණා කියලා දෙන්නටම තේරුණා. දෙන්නම් කලබලෙන් යහන් බැන්නේ ලේ විලක් මැද වැටිලා ඉන්න කෙල්ලව ඉක්මණට හොස්පිට්ල් එකකට ගෙනියන්න. මොකද උනේ කියලා හිතා ගන්නවත් බැරුව කවීශා නාමත් බිම ඉඳගෙන. කොල්ල...